Skip to content

උසස් ජ්‍යෝතිෂ පාඨමාලාව පිලිබඳ ශිෂ්‍ය අදහස්

    guest
    9 Comments
    සස්මිත ගුරැතුමා

    ම් ගැටලුවක් ඇත්නම් දැනුවත් කරන්න…..( සස්මිත ගුරැතුමා 0775357422 )

    දිසානායක

    සස්මිත සර් කියන්නෙ
    දක්ෂ
    අවන්ක
    ගුනගරුක
    ඇත්ත කතාකරන
    බුදු දහමට ලැදි
    බුදු දහමට අනුව ජීවත් වෙන
    තමාගේ සිසු පරපුර අත් නොහරින
    පන්තියේ පුළුවන් කෙනා හා සමානම
    බැරි කෙනාත් ඔසවා තබන
    දාර්මිකව මුදල් උපයන
    අගය කලහැකි
    අගය කලයුතු ගුරු පියෙකි .
    එතුමාගේ class වලට සහහාගි වී
    ඔබත් මෙම වෙනස වටහාගන්න.

    Lakshika Hewapanna

    සස්මිත ගුරුතුමා..
    ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට මා අත්පොත් තබන ගුරුවරයා වීම මා ලැබු භාග්‍යයක්..🙏
    මේ වන විට උසස් පාඨමාලාව දක්වා හැදෑරීමට අවස්ථාව ලැබීමද භාග්‍යයක්..🙏
    කිසි දිනෙක මුදල් මතම පමණක් තම ඉගැන්වීම සිදු නොකරන,
    නිවැරදි දැනුම, නිවැරදි ලෙස ලබා දෙන
    ගුණාත්මක පාඨමාලාවන් මෙහෙයවන බව ඉතා විශ්වාසයෙන් පැවසිය හැක..
    එපමණක් නොව,
    තමන්ගේ සිසු කැල වෙනුවෙන් නොයෙක් ආකාරයේ ආශීර්වාද පින්කම් මාලාවන් දියත් කර ආශිර්වාදයෙන් ලබා දීමට කිසිවිටෙකත් පසුබට නොවන,
    ගුරු පියාණන් කෙනෙකු ලෙස හඳුන්වා දිය හැක.
    ආගම දහම අනුව යමින් ඔබට ඇතිවන පීඩාවන් අවම කර ගැනීමට උපදෙස් දෙමින් සිසුන් නිසිමග යොමු කරවන ගුරු පියෙකි.

    ජ්‍යෝතිර් විද්‍යාව ඉගෙනීමට කැමැත්තක් දක්වන කෙනෙක් වේ නම්,
    ඔබ තෝරා ගත යුතුම ආයතනයක් ලෙස සස්මිත ආයතනය හා ගුරුතුමා හැඳින්විය හැක.

    තෙරුවන් සරණයි 🙏

    ප්‍රියන්ති ජීතා ප්‍රනාන්දු

    සස්මිත ආයතනයේ ජෝතිෂ්‍ය පාඨමාලා ගැන අදහසක් දක්වන්නට කැමැත්තෙමි
    සස්මිත සර් ජෝතිෂය පිළිබඳ ව අයන්නේ සිට දැනුවත් කරන්නා වූ ගුරුතුමෙක් යම් දෙයක් ගැන විස්තරාත්මක අයුරින් විශ්ලේෂණය කර දෙමින් නොදන්නා දේ වල් නොතේරුන දේ වල් නැවත නැවත ් සාමකාමී අයුරින් ක්‍රියා දෙමින් ධාරණය කර ගැනීමට මග පෙන්වා දෙමින් පිළිවෙලට එම අධ්‍යාපනය නැවත පාඩම් කිරීමට සිදු නොවන අයුරින් සිතට කාවදින ආකාරයෙන් උගන්වන ුගුරුතුමෙක් එතුමාගේ එම ගුණාංග තුළින් මාගේ ජ්‍යොතිෂ දැනුම ඉතාමත් ම උසස් අයුරින් දියුණු වූ බව කිව යුතුයි ජෝතිෂය ඔස්සේ ්‍ර ප්‍රායෝගික කාර්යයක් කිරීමට තිබූ බිය සැකද ි දුරු වූ බව කිව යුතුමය
    එබැවින් ජෝතිෂයට ලැදියාවක් දක්වන ඔබද මේ අත්දැකීම ලබා ගන්නා මෙන් දැන්වීමට කැමැත්තෙමි

    දර්ශන

    හැම පාඩමක්ම තේරුනාද තේරුනාද කියල අහමින් පන්තියෙ අන්තිම ශිෂ්‍යාටත් පාඩම සියයට සියයක් තේරුම් යනකම් බොහොම ඉවසීමෙන් කියලදෙන, යහපත් වගේම නිවැරදි මඟපෙන්වීමක් ලබාදෙමින් ලෝකයට යහපතක්ම කරන්නට පාර විවරකරන අතිශය දුර්ලභ ගණයේ ගුරු පියෙකි. ඔහුගෙන් ඉගෙනගන්නට වරම් ලැබීමම මහත් භාග්‍යක් කොට සලකමි. 

    ජයලතා දම්මලගේ
    1. උසස් පාඨමාලාව සර් හොඳින් කියා දෙනවා පැහැදිලියි තේරුම් ගන්න පුළුවන්
    KDK නදීකා හේමචන්ද්‍ර

    තෙරුවන් සරනයි පින්වත් අපේ සස්මිත සර්🙏🙏🙏🙏
    මා මූලික පන්තියේ සිටම අපේ සර්ගෙන් තමයි ඉගෙන ගත්තේ.. පෙරපාසල් යන සිසුවෙක් වගේ තමයි සම්බන්ධ උනේ…
    මූලික දැනුම සිටන් උසස් පාඨමාලව දක්වා දැන් මා සම්බන්ධ වෙනවා…
    කියන්න සතුටුයි මේ වගේ ගුරු උතුමෙක් මා හට හමුවෙලා නෑ..
    විෂය කරුනු වලට සීමාවන හරියටම කාලසීමාවටම සීමාවෙන පන්ති ගාස්තු නියමිත වෙලාවටම නැත්නම් පන්තියෙන් ඉවත් කරන අද වගේ සමාජෙක අපේ සර් දෙවිකෙනෙක්.🙏
    මානුෂිය ගුනයෙන් සානුකම්පිතව අපි දිහා බලන අපි තුල සද්ධර්මයෙන් නිති පෝෂණය කරන අපේ සර්ට ගොඩක් පින්.
    නොතේරෙන දේ තේරුම් යනකම්ම හරිම ඉවසීමකින් ඉගැන්වීම්‍ සිදුවෙනවා..
    අපේ සර්ගේ ඉගැන්වීම් කාලය තුල අපේ ජීවිත හදාගන්න බොහෝ කරුනු කාරනා ලස්සනට කියාදෙනවා..
    ජෝතිෂය විෂයයත් සමග අපි දෙස බලන්න හොඳටම කියාදෙනවා.
    මේ සොබාදහමට ආදරනීය වෙන්න අපි ට හැමදාම කියාදෙන අපේ සර් අපේ අද්‍යාත්මික ගුනයද වර්ධනය කරගන්න අවවාද උපදෙස් නිතරම දෙනවා…
    මේවගේ ගුරූඋතුමෙක් අපිට හමුවුනේ මේවිශ්වයෙන් අපිට ලැබුනු ආශිර්වාදයක් සේ මා සිතමි.බොහෝපින් අපේ සර්…සර්ට නිදුක් නීරෝගි බව දීර්ගායු සම්පත්තිය නිරන්තරයෙන්ම ලැබේවා..
    දෑස් පාදන වාරයක් වාරයක් පාසා සර්ට අනේක වාරයක් පින් සිදුවේවා .🙏🙏🙏