Skip to content

ත්‍රෛමාසික නැකත් පාඨමාලාව පිලිබඳ ශිෂ්‍ය අදහස්

    guest
    25 Comments
    Inline Feedbacks
    View all comments
    සස්මිත ගුරැතුමා

    ම් ගැටලුවක් ඇත්නම් දැනුවත් කරන්න…..( සස්මිත ගුරැතුමා 0775357422 )

    Darshana

    මේ තරම් තේරුනාද තේරුනාද තේරෙන්නෙ නැති තව කවුරුහරි ඉන්නවද කියල අහ අහ කියල දෙන පුදුම ඉවසීමක් තියෙන ගුරුවරු හම්බවෙන්නෙ සසරෙ කරපු පින් වල බල මහිමයට

    ලක්ෂ්මි කරැනාරත්න

    සු. මු. සෑදීමේ කලාව අ යන්නේ සිට ඉගැන්වීමට වෙහෙසෙන ගුරුතුමාට අනේක වාරයක් තුති!!!
    හා පින්.

    පුෂ්ප කාන්ති

    සස්මිත ගුරුකූලේ ගුරු පියාණන් විසින් එතුමන්ගේ වටිනා දැනුම අප හට ලබා දෙන්නේ හරිම සෙනෙහසින් එතුමා උගත් දේ අපට ලබාදීම සම්බන්දව ඔබ තුමාට බොහොම පිං ඊළග භවයට මේ පිනේ හේතුවෙන් බුදුන් දැක නිවන් දැකීමට හේතු වේවා තෙරුවන් සරණයි.

    image
    Elan perera

    ඇත්තටම ගුරුතුමා ගැන පවසන්න වචන ගලපන එක හරිම අමාරුයි . ලියන්න ගියොත් පොතක් පිරෙන්න ලියන්න පූලුවන් විෂය විතරක් නෙවෙයි ජිවිතය ගොඩ දාගන්න නමි ස්මිත් තමයි යි ඉතින් සියට දස දහසක් වගකිමෙන් ඔන කෙනෙකුට යන්න කියන්න පූලූවන් පන්තිය කෙටල පොවල තෙරෙණකම්ම ජිර්නයකරල දෙයි
    සර්ට ජයෙන්ජයම පතනවා දිර්ගායූෂ පතනවා

    Nisha Wellala

    ගුරුතුමනී,
    මදි මට පිටු ගානාක් ලීවත් ඔබේ ගුණ ඇගයීමට

    පෙර පිනක් කරලා තිබුණ නිසා ඔබතුමාගෙන් ඉගෙනීමට මා වාසනාවන්ත වුණා.

    මා ලද දැනුම බොහොමයි ලිවීමට බැරි තරම් .මා ප්‍රාර්ථනා කරනවා ඔබතුමා සැමදා නිරෝගිමත් ව සිට්න්නට කියා .

    Nilanthi

    සශ්මික ගුරුපියතුමනි ඔබ පාද නමාමි මෙවන් ගුරුවරුන් දේශයේ පිනට උපන් බව හැගේ සසර මා කළ පිනක පලයක් ලෙස ඔබතුමාගෙන් නැකැත් ශාස්ත්‍රයට අත්පොත් තබන්නට ලැබිම සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් පිරි හදවතක් ඇත ජීවිතය නැමැති පාඩමද සමහර පිටු ආදරෙන් කියා දුනි එක වරක් නොවයි දහ වතාවක්වත් මනසේ ගැඹුරුම තැන් ස්පර්ශ වන තුරු කියා දුනි අදට පමණක් නොවේ හෙටද දේශයට අවසි ගුරුපියතුමනි ඔබතුමාගේ ඉගැන්වීමේ කලාව නම් විශිෂ්ටය ගෝලයකු වීමට ලැබීම ජීවිතයේ මා ලද භාග්‍යයකි චිරන් ජයතු ගුරුදේව නමාමි,,!!!!!!!

    N m සමරකෝන්

    ජෝතිස්සේ මුදුන් මල් කඩක් වන සුභ මුහුර්ත සෑදීමේ පාඨමාලාවට සහභාගි වූ මා හට ඔබතුමා විසින් ලබා දී ඇති ශාස්ත්‍රය ඉතා මැනවින් අවබෝධ වුණි..මෙවැනි උතුම් ශාස්ත්‍රයක් හරියාකාරව පුහුණු කිරීම සම්බන්ධයෙන් ගුරුතුමනි ඔබතුමාට ගොඩක් පින්

    අනෝජා සිරිකතූගේ

    සස්ම්ත ගුරුතුමා ගැන පුංචිම පුංචි සටහනක් තැබිමට අවස්ථාව ලැබිම ගැන සතුටුවෙම්.මෙම ජොතිෂය නැමති මහ සයුරේ මහවැසි සුළං කුණාටු සුනාම් වැනි ආපදා වලින් නොසැලි ඉදිරියටම යන මහ නෞකාවක සුක්කානම පදවන කපිතාන්වරයෙකු
    ලෙසයි ගුරුතුමනි මා හට ඔබතුමාව
    පෙනෙන්නේ දැනෙන්නේ.
    තෙරුවන් සරණයි ඔබට ගුරුතුමනි!!!

    Milinda Dissanayake

    The best teacher to learn astrology and auspicious time calculations.This teacher imparts his vast knowledge selflessly to his students without holding back any tricks of the trade.
    Without doubt one of the best decisions I’ve made is to become his pupil.
    I highly recommend this course to anyone without any hesitation.

    නදීකා හේමචන්ද්‍ර

    අවසරයි අපේ ගුරුතුමනි
    මා නම් මගේ පලමු සහ අවසාන ගුරුතුමා ලෙස දකින්නේ අපේ ප්‍රදීප් දේවප්‍රිය ගුරුතුමා පමනයි .ජෝතිෂය නැමැති විෂය කරුන ඉගෙන ගන්න මේ ගුරුතුමා හමුවීම මා ලද භාගයක් සේ සලකමි.
    පුදුමාකාර ඉවසීමෙන් කරුණු කාරනා අවබෝධය ඇතිවෙනකම්ම කියා දෙන ගුරු උතුමෙකි.කාලවේලාව පැය දෙකයි නම් ඉන් එහා පැයක් දෙකක් හෝ කිසිදු අපහසුතාවයකින් තොරව ඉගැන්වීම් කටයුතු කරන අපේ ගුරුතුමාගෙ හැකියාවන් අගේ කොට සලකමි.
    හරිම ආසාවෙන්,දැනුම අපේ හිත්වල රෝපණය කරන්න ගුරුතුමාට පුදුම දක්ශතාවයක් තියෙනවා .ගොඩක් පින්සිදු වේවා ගුරුතුමනි
    මහා ස්වර්නමාලී සෑ රදුන්ගේ පිහිටයි ආශිර්වාදයයි නිරතුරුවම ලැබේවා
    විශ්වයේ සියලු ආශිර්වාදයෙන් ගුරුතුමාගෙ කටයුතු සියල්ල සාර්ථක වේවා
    නිදුක් වේවා නීරෝගී වේවා දීර්ගායු වේවා ගුරුතුමනි .🙏🙏🙏🙏

    Krishantha

    මට පලමු වරට ජෝතිස්‍ය වේදය හදාරන්න සස්මිත ගුරුතුමා ලැබීම ගැන තියෙන්නෙ පුදුමාකාර ආඩම්බරයක් ගෞරවයක් ආදරයක් විටෙක මේ රත්තරං ගුරුතුමා හමුවීම සිහිනයක්ද කියාත් හිතෙනව කිසිදු ගුරු මුෂ්ථියකින් තොරව නිවැරදිවත් සෑම අංගයක් ගැනත් බොහොම ඉවසීමෙන් තේරුම් යනතුරු කියලා දෙන එපමනක් නොව ගුනදම් හොද අවවාද කියා දෙන ගුරුතුමන් මං පලමු වතාවටයි දුටුවේ ජෝතිස්‍යට ඇලුම් කරන යම් කෙනෙක් වේද පැමිනිය යුතු නිවැරදි එකම තැන සස්මිත ආයතනයයි ඉතින් මේ සසර පාරමීදම් දම් පුරන මාගේ ගුරුතුමන්ට නිවන ඈතක නොවේවා මාගෙ තුරුතුමාට නිදුක් නීරෝගි වේවා තව තවත් කුසල් කරගන්න ගුනදම් වඩන්නට දීර්ඝායුෂම වේවා විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා……./

    එරන්දිකා රණසිංහ

    නොදන්නා හැම දේම මුල සිටම සියලු දෙනාටම පැහැදිලි වෙන ලෙස ඉතා හොදින් දහම සමග ගලපමින් කියා දෙන අපුරුව ගැන කියන්න වචන නෑ ගුරුතුමනි. ඔබ තුමන් මේ රටට වටිනාම ගුරු තරුවක්. ඔබ තුමාට මේ පිනම ඇති ගුරුතුමනි. මේ පින් මහිමය ඔබ තුමාගේ සංසාර ගමනට පුර්ණ වූ පාරමිතාවක් ම වේවා!සුවපත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

    නෙලුම් නෙලුම්දෙණිය

    🪷🙏🪷🙏🪷🙏
    වේදය පිළිබදව කිසිම අවබෝධයක් නොමැතිව සිට් මාව සහ සමූහයේ සියලු දෙනාව දිනෙන් දින පැහැදිලි මාවතක් කරා රැගෙන යන පින්වත් ගුරුතුමනි ව්ශ්වයේ සැරි සරන්නා ඌ සියලුම සුද්ධ ආත්මයන්ගේ අශිර්වාද ආකර්ශණ ශක්තීන් ඔබතුමාට සහ පව්ලේ සියලු දෙනා වෙත ආකර්ශණය වේවා 🙏🙏🪷අපට මෙන්ම පින්වත් සැමට
    නැකැත් සෑදීම විශේෂ පාඩම් මාලාවක් ලෙස අධ්‍යයනය කරන්න තවත් පින්වත් බොහෝ දෙනෙකුට හැකි වේවා.
    වැඩදායී ගෝලයින් පිරිසක් බිහිකිරීමට ඔබතුමාට වාසනාව උදාවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    විජිත

    නැකැත් පංතිය ඉතාමත් ප්‍රශංසනීයයි හරිම සතුටුයි ඉතාමත් ආශාවෙන් ඉගෙන ගත්තා ඉතාමත් කෙටි කාලයකදී නැකත් සැදීමට කියලා දුන් ඉතාමත් ආදර්ශමත් ගුරැවරයෙකි! තෙරැවන් සරණයි.

    Priyanthi

    🙏

    Screenshot_20250131_095650
    Thamara

    ජ්‍යොතිෂය පිලිබඳ කිසිදු දැනුමක් නොමැති ආධුනිකයන් වන අප හට ඒ පිළිබඳ නිවැරදි මාර්ගය පෙන්වමින් මෙම ශාස්ත්‍රයෙහි ප්‍රවීණයන් කරවීමට ඔබතුමන් දරන උත්සාහය අති විශිෂ්ඨයි ගුරුතුමනි….🙏ඔබ තුමන් වැනි ගුරුතුමෙකුගෙන් මෙවැනි ශාස්ත්‍රයක් හැදෑරීමට අප පෙර පින් කොට ඇතැයි මා විශ්වාස කරමි.මෙම ශාස්ත්‍රයෙහි තවත් බොහෝ ප්‍රවීණයන් ඇති කරවීමට ඔබතුමන් හට ශක්තිය ධෛර්යය ලැබේවා……🙏🙏🙏

    S.H. M. Gunathilaka

    මගේ පෙර. වාසනාවට මා හට මේ ආත්ම බවයේ දීත් ඊ ළග ආත්ම බවයේ දීත්කුසල්.වඩවා ගැනීම සදහා සාගරයක් බදු පරක් තෙරක් නොපෙනෙන මුලු ජීවිත. කාලය තුලදීම ඉගෙන ගත්තත් අවසන් කල නොහැකි වූ මේ උතුම් ජෞතිෂ්‍ය ශාස්තරය ඉගෙන ගැනීමට ඔබතුමා වැනි ගුරුදෙවියෙක් හමු වීම මාගේ පෙර වාසනාවකි මේ අයුරින් සිදූකරන්නාවූ කුසල් බලයෙෙන් ඹබතුමාට මේ ආත්මභවයෙදීත් ඊ ළග ආත්ම භවයේ දීත් කුසල් රැසකර ගැනීමට වාසනාව ශක්තිය ධර්ය හා දීර්ගායුෂ. ලැබේවා යි පතන අතර ලගම ආත්ම භවයකදී උතුම් වූ නිවන් සැප ලැබෙෙවායි ඉතසිතින් පතමි

    නිරෝෂා චාමනී දිල්රැක්ෂි

    අවසරයි ගුරුතුමනි!
    නැකත් සාත්තරයට මුල්ම අත් ⁣ පොත් තැබු ගුරුතුමා ඔබයි සස්මිත ගුරැතුමනි
    අකුරුු කෙරු ශාස්ත්‍රය එකිනෙක කරුනු පහදමින් නොතේරුන්‍ර තැන් පැහැදු අයුරු
    පුදුමයි අපේ ගුරුතුමාගේ*ඉවසිම*
    ජවිත ගමන් මගට හමුවු
    මහා ආලෝකයයි
    සස්මිත ගුරුතුමනි ඔබතුමන්………..
    ⁣නොදන්නා ශස්තය උගැන්මට
    මෙි මව්් බිමෙි උපන් හොදමගුරුවරයා
    ඔබම පමනයි ගුරුතුමනි….
    ***මෙි ශාස්ත්‍ර සොයා යන අධුනිකයින්ට**
    මෙලෙස ලියා තබනනම්……….
    ජවිතය දිනන්නට පමනක් නොව
    සංසාර ගමන් මග නවතාලන්නට……
    හමු වෙිවා අපේ ගුරුතුමන්
    *සස්මිත***

    ඉන්දිකා කුමුදුනී

    ගුරුතුමනි, මේ පැවරුමේ හැම දෙයක්ම හරියටම ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්.ගොඩාක් පින් ගොඩක් පින් ගුරුතුමනි. තෙරුවන් සරණයි!ගුරුතුමනි

    WhatsApp-Image-2025-02-04-at-19.20.34
    චන්ද්‍රිකා හේරත්

    ජෝතිෂ්‍ය යනු කුමක්ද මාතෘකාවේ සිට ජෝතිෂ්‍ය සම්බන්ධ පාඩම් මාලාව නිසියාකාරව අපට ඉගැන්වීමට කැපවීමෙන් වෙහෙසෙන අපේ ගුරුපියාණෙනි 🙏 කිසිම ගුරුමුෂ්ඨියක් නොමැතිව සාමාන්‍ය නැකතක් වගේම සුබ මුහුර්ථියක් සකස් කරගැනීමට අපට දැණුම ,අවබෝධය ලබාදීමට ගන්නාවූ වෙහෙස කැපවීම අගේ කිරීමට වදන් මදි අපෙ ගුරුතුමනි 🤝🙏 “ඉවසීම ” යන ගුණය ප්‍රගුණ කර ඇති ඔබ වැනි ගුරුවරයෙක් දැක නොමැත 🙏 ඔබතුමන්ට සහ පවුලේ සියළු දෙනාටමත් තෙරුවනේ ආශිර්වාදය දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 දීර්ඝායු වේවා 🙏

    කරුණාවති අාර්්් එම්

    ගුරු පියාාාාණෙනි ගුරුු පියාණෙනි
    අත බුලත තියා. සිප ගන්න දෙපා
    අපි කවදාාද. ඔහේ එන්නේ
    සද මඩල ගැන කතාහැව්වට

    කරුණාවති අාර්්් එම්

    ගුරු පියාණෙනි ගුරු පියාණෙනි
    අත බුලත තියා – සිපගන්න දෙපා
    අපි කවදාද ඔහේ එන්නේ

    සඳ මඩල ගැන කතා ඇහුවට
    තරු රටාවෝ නෙතේ ගැටුනට
    ඍෂිවරුන් කිව් සත්‍ය හෙළි කොට
    දිසාපාමොක් වුනේ කෙලෙසට

    ගුරුමුෂ්ටි නොසඟවා කිසිවිට
    නැකත් යෝගත් නොහැර බැහැරට
    ශුභ අශුභ විල ශිල්ප දීමට
    දිඝාසිරි ගුරු පියාණන් හට

    ගුරු පියාණෙනි ගුරු පියාණෙනි
    අත බුලත තියා – සිපගන්න දෙපා
    අපි කවදාද ඔහේ එන්නේ

    සමූහයේ අදහස්

    සමූහයේ අදහස්…………..

    WhatsApp-Image-2025-03-10-at-16.39.26
    සමූහයේ අදහස්

    අදහස් සමූහයේ……….

    WhatsApp-Image-2025-03-10-at-16.39.27