Skip to content

නොමිලේ ජ්‍යෝතිෂය පාඨමාලාව පිලිබඳ ශිෂ්‍ය අදහස්

    guest
    44 Comments
    Inline Feedbacks
    View all comments
    නොමිලේ කණ්ඩයමේ සමූහයට යොමු වූ අදහස්

    සර් ,ගෙ වටිනා කම ලිව්වොත් මට නම් ගොඩක් ලියන්න වෙනවා…දහසක් බාදක හමුවේ අද මම පන්ති යට සම්බන්ධ උනේ …එත් ඇවැසි මොහොතක ..
    කියන්න වචන නැ ..ඔබටත්..ඔබගේ සියලුම වර්ග පරම්පරා වටත්…මේ පින අත්වේවා…කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා …
    ගුරුවරයකු සතු ගුණාංග මොනවා ද…අන්න එ සියලුම දෙයින් ඔබතුමා පරීපූර්ණයි කිව්වොත් නිවැරදි..
    තෙරුවන්සරණයි ගුරුතුමා ට තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නීරෝගි සුවය දීර්ඝායුශ ලැබේවා …

    ඉතාමත්  පැහැදිලිව සාර්ථක දෙෂණයක් අද අපට ලබා දුන්නෙ. සර්ට ගොඩක් පිං නොම්ලේ ලබා  දුන්  දැනුමට. සියලුම දෙව්යන්ගෙ පිහිට ආරක්ෂාව පවුලේ සියලුම දෙනාටත් සර්ටත් ලැබේවා 

    ගුරුතුමනි, හැමදාම වගේම ඊයෙත් පාඩම හැමෝටම අවබෝධ වන ලෙස සරලව ඉගැන්නුවා.ගුරුතුමනි ඔබ නොමිලේ කරන මේ සේවාවට ගොඩාක් පින්.තෙරුවන් සරණයි ගුරුතුමනි.

    WhatsApp-Image-2025-02-05-at-15.46.37
    නොමිලේ කණ්ඩයමේ සමූහයට යොමු වූ අදහස්

    නොමිලේ කණ්ඩයමේ සමූහයට යොමු වූ අදහස්

    WhatsApp-Image-2025-02-05-at-15.55.57
    පුෂ්ප කාන්ති

    පුෂ්ප කාන්ති ( නැකැත් පංතිය )

    image-2
    සස්මිත

    සස්මිත

    Shiroma priyadarshani

    

    Dhammika

    Good job 👏

    අනුර ගමගේ

    මුදල තම ජීවිතය කරගත් ගුරුවරු ඉන්න කාලේ ඔබ ට තුමා මේ කරන කාරය බොහොම පින් වතුනි ඒ වගේම ඉතාම පැහැදිලිව උගන්නනවා ඔබතුමාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මේ පිනම ඇති ඔබතුමාට දීර්ඝායු වේවා! සියලු සිතුම් පැතුම් ඉටු වේවා මේ පින් බලෙන්

    ජයලත් දහන්

    තෙරුවන් සරනයි ඉතාමත් හොයි ඉගැන්වීම් මේ පිං බලෙන් දීර්ගායු ලැබේවා සර්ට🙏🙏🙏🙏🌹🌹🌹🌹

    Mahinda

    ඉතාම වටිනා වැඩ කටයුත්තක් ඔබතුමා කරන්නෙ
    ඒ සදහා ඔබතුමා නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා

    G.H.M.D.Herath

    අද පාඩම ඉතා පැහැදිලියි. හේතු සහිතව පැහැදිලි කිරීම අවබෝධයට පහසුවක්.

    ඉන්දික දිසානායක

    ගුරුතුමනි.මුලින්ම ඔබ තුමාට දීර්ගායු වෙවා.ඉතාම වටින වැඩසටහනක්.මා ඉතාමත් වේදනාකාරි රොගයකින් පෙලෙන අයෙක්.අපහසු තාවයන් මැද ඔබ තුමාගෙ වැඩසටහනට සම්බන්ද වෙනවා.ගොඩක් පින්

    Mahinda

    ජ්‍යොතිෂය ගැන මොකුත්ම නොදැන තමයි
    මම අද සර්ගෙ පන්තියට සහභාගි වුනේ
    හරිම සරලව සුපැහැදිලි ව දැනුමක් ලැබුනා සර් , ඔබතුමාට පිං හා නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ති ප්‍රාර්ථනා කරනව

    ඉරෝමිකා ඩයනා

    ඉතාමත් පැහැදිලිව ,සරලව , විනයනුකූලව තම දැනුම බෙදා දුන්නාට ඔබතුමාට බෙහෙවින් ස්තුති…ඔබතුමා ගේ අනුදැනුම යටතේ මෙම විෂය ඉගෙනීමට ලැබීම විෂයට ආගන්තුකයෙකු ලෙස මාගේ වාසනාවකි.. බුදු සරණයි..සර් ..

    Chenula

    සර්,මුලින්ම හිස නමා ආචාර කරමි..නොමිලේ දැනුම කියලා දෙනවට..තෙරුවන් සරණයි..

    සුසන්ත අමරසිංහ

    ඇත්තටම සර් පන්ති තියෙන මුළු වේලාව කිසිදුකම් මැලිකමක් නීරසක් නැතිව නැතුව එක දිගට ඒ දේශනය අහගෙන ඉන්න පුලුවන් කියන කියන වචනයක් පාසාම තියෙන්නේ අලුත් වෙන දැනුමක්ද පරණ දැනුම වුනත් ඒ දැනුම අලුත් වෙනවා සැබෑ ගුරුවරයෙක්

    මාලා ආරච්චිගේ

    අපේ සස්මිත ගුරුතුමාව ඉතා අගය කරමි. මගේ මුල්ම සහ ඉතා හොඳම ගුරුතුමා . ඉතාමත්ම පින් මේ කරන සත්කාරයට. 2026 ඔබතුමාට නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වේවා ! ! ! තෙරුවන් සරණයි ! ! !

    S A සිරිමල්
    • සර් පාඩම පැහැදිලිව කියල දෙනව සර්ට ගොඩක් පින්
    බන්දුල ඩී.පතිරන ,මාතර (යටියන)

    අද දිනලබා ගත් දනුම ඉදිරිවඩ කටයුතු සඳහා ඉතාමත් වටිනවා එ සදහ ස්ර්ට බොහොම ස්තුති ය්.

    කේ.පී ජී ,නානායක්කාර.

    තෙරුවන් සරණයි,
    සුබ දවසක් වේවා!!!
    ස්තූතියි, සර්
    ජ්‍යෝතිෂය විෂය සම්බන්ධව මූලික සිද්ධාන්ත නිවැරදිවම අවබෝධ කර ගැනීමට අපහසුවුවහොත්,අපි කෙනෙකුට පලාපල කියන්නට යාමේ දී අපහසු තාවයකට පත්වනු ඇත,
    මා පොත් පත් ඇසුරෙන් ජ්‍යෝතිෂය කරුණු ඉගෙන ගත්තා.ද,, විවිධාකාරව කරුනු ඉදිරිපත්වීම නිසාවෙන් නිවැරදිවම ක්‍රම ශිල්ප ශාස්ත්‍රය තේරුම් ගැනීමට අපහසු විය
    ,සස්මිත ජ්‍යෝතිෂය පාඨමාලාවට සම්බන්ධ වී අධ්‍යාපන කටයුතුවල නිරතවීමෙන් පසු ජ්‍යෝතිෂය විෂයේ නිවැරදි ගමන් මාර්ගය හමුවිය.සර්ට ගොඩාක්ම පින්,අනේකවාරයක්ම ස්තූතියි, ස්තූතියි තෙරුවන් සරණයි,

    Priyanga kulathunga

    තෙරුවන් සරණයි 🙏❤
    ඉතාමත් හොදින් පැහැදිලිව අවබෝධ වන ආකාරයට සරලව නොමිලේ දැනුම දෙන ඔබතුමාට ගොඩාක් පින් ….දීර්ඝායුෂ ලැබේවා !🙏❤❤❤

    Nawarathna

    Sir gen itha watina dewal igena gatta. Grahayan saha ounge thanathuru saha niwedanayan dana ganeema nisa apata thaniwama palapala kathanaya kireemata hakiyawa labeema itha agaya kota salakami. Meya visala pin kamaki.

    සමන් පියරත්න

    ජෝතිෂ්‍යයට කැමති නැති කෙනෙකුට වුවද
    කැමැත්ත ඇති වන පරිදි ඉතා සරලව පැහැදිලි ව පාඩම කියලා දෙනවා.
    සර්ට ගොඩක් පින් තෙරුවන් සරණයි. 🙏🙏🙏

    U.D.S Wickremaratne.

    ඊයෙ පැවති නොමිලෙ දෙශනයට සහභාගි වුවෙමි. ජොතිශ්‍ය ගැන හොද දැනුමක් ලබාගතිමි. අප වැනි ජොතිශ්‍ය විෂය ඉගෙනුමට උනන්දුවක් දක්වන අයට නොමිලෙ එ දැනුම ලබාදිම ගැන ඔබටත් ,ඔබ ආයතනයටත් ස්තුතිවන්ත වෙමි. මෙ සසරින් එතෙරවිම සදහා නිවන් ලබාගැනිමට මෙ පින ඔබට හෙතුවාසනා වෙවායි ඉත සිතින් පතමි.

    Sanjaya Rathnapura

    class ekata sambandauna godak hodin theruna budusaranay sir

    H M Nawarathna Banda

    Sir Hodata pahadili kala. Hodata theruna. Visesayen ma Grahayange Thanathura ewaye sanniwedanayan dana ganeema magin apita palapala Nirmanaya kara ganeema hakiweema itha watina karanayaki. Theruwan Sarana Sir.

    කේ.ඩබ්.විනීතා

    ඊයේ දින.සම්බන්ධ උන දේශනය ඉතාම පැහැදිලියි සර්.ඉතාම වටිනවා .බොහොම ස්තුතියි බොහොම පින් සර්.

    Shyamika Sriyani

    සර්ගෙ පංතිය ගොඩක් හොදයි හොදට තේරෙනවා සිග්නල් අවුල් ටික ටික මට
    තිබුනා ඊයේ නෝට් එකේ දෙතුන්ප
    ලක් ලියාගන්න බැරි වුනා. නෝට් එක හරියට
    ලියපු කෙනෙක්ට සර් දාන්න කියනවද
    පලාපල ඉක්මනින් ගොනුකරගන්න
    පුලුවන් වෙයි සර් කියාදෙන විදියට

    රසිකා සෙන්දනායක

    සර් දැනුම මුදලට යට නොකර ඉතා හොදින් පංතිය කරනවා. එයට ඔබතුමාට හදපිරි ස්තූතිය පුද කරනවා.

    රංජිත්

    ගුරු තුමනි,

    ඔබතුමා අප වෙත නොමිලෙ ලබා දෙන අධ්‍යාපනය කිසි වෙක් නොකරන දෙයකි ලොව උතුම්ම දානය ධර්ම දානයයි ඔබ තුමා අපට ලබා දෙන්නෙ එවැනි උතුම් දානයකි ඔබ තුමා හැදූ වැඩූ දෙමාපියන්ටත් ශිල්ප ලබා දුන් ගුරු වරුන්ටත් මේ පින් අයිති වේවා ඔබ තුමාටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා🙏🙏🙏

    (මෙයට කන්තලේ රංජිත්)

    HPWJ රණවීර

    ඔබතුමාගේ ඉගැන්වීම ඉතාමත් හොඳයි. බොහොම පින්. දීර්ඝායුෂ පතමි..

    Ranil

    නොමිලේ පන්තියට මම සහභාගි උනා.ඉතාමත් පැහැදිලි ව සර් කියල දුන්න.බොහෝම පින් ඔබ තුමාට මේ කරන සේවයට

    Dhammika

    මට ඊයේ පන්තියට එකට සහභාගී වෙන්න බැරි වුණා. හදිසි වැඩක් නිසා මම ඉදිරියේ ඒවට සහභාගී වෙනවා. Sir..

    Lalani Geetha

    තෙරුවන් සරණයි 🙏 සර්
    ඔබතුමාගේ ඉගැන්වීම ඉතාමත් පැහැදිලියි. ජීවිතය පිළිබඳ මෙතුවක් කලක් ඉගෙන නොගත් දේ තමන්ටම අවබෝධ කරගත හැකි ලෙස උගන්වා තම දැනුම නොමිලේ ලබා දෙන ගුරු පියාණනි!ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
    බොහෝම පිං. ස්තුතියි සර්. 🙏🙏🦶

    ලලිතා නිස්සංක

    අපේ සර් ට ගොඩක් පින් සිදු වේවා සියල්ල මුදලට යට උන අද සමාජේ අපේ සර් කරන මේ උතුම් කාර්යයට නොමිලේ ජයෝතිෂ දැනුම ලබාදෙන්න දරන මේ උත්සාහයට අපේ සර්ට ගොඩාක් පින් සිදු වේවා මෙවැනි පින් දහම් කරගන්න තව තවත් ශක්තියදෛර්ය ලැබේවා මේ පින් බලයෙන් අපේ සර් නිදුක් වේවා …     දිගු කල් දිනෙවා…. සියක් ආයු ලබා සතුටින් දිනෙවා සියලු දෙවියෝ අපේ පින් වන්ත ගුරුතුමා රැකදේවා…..

    පී.ජී.දර්ශිකා ලක්මාලි.

    විෂයක් තුළ කිමිදෙමින් ඒ විෂය සිසුන්ගේ හදවතට කිදා බස්සන්න හැම ගුරුවරයෙකුට ම බෑ.ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු තරුවක් බව ඔබගේ මුල්ම දේශනයට සහභාගී වූ දවසේ මා පසක් කර ගත්තා..ඉතින් ලිවීමට බොහෝ ඇතත් මෙසේ සඳහන් කර මා නවතින්නම් ජ්‍යොතිෂය පිලිබඳ ආශාව කුතුහලය සහ පහන් සිත උපදවාගෙන අධ්‍යනය කිරීමට සහ ඒ තුළින් අන් අයගේ ජීවිත පහන් කිරීමට ඔබ තුමා මේ කරන මහඟු සේවයට ඔබ තුමාගේ මේ බවය පමණක් නොව උපදින සෑම බවයම ආලෝකමත් වේවා🙏🌷🌹🌷🌹💐

    G.H.M.D.Herath

    සර්, මම ඊයේ 2026.01.03 පංතියට සහභාගි වුණා. හේතු සහිතව කරන පැහැදිලි කිරීම සහ දේශන ශෛලිය ඉතාමත් අගෙයි. සජීවී බවක් හැමවිටම තියනවා. පංතියට සම්බන්ධ වෙන්න ලැබීම වාසනාවක්.
    මම
    G.H.M.D.Herath.
    No. 64, Pilapitiya – Kiribathkumbura

    G.H.M.D.Herath

    සර්, මම ඊයේ 2026.01.03 පංතියට සහභාගි වුණා. හේතු සහිතව කරන පැහැදිලි කිරීම සහ දේශන ශෛලිය ඉතාමත් අගෙයි. සජීවී බවක් හැමවිටම තියනවා. පංතියට සම්බන්ධ වෙන්න ලැබීම වාසනාවක්.
    මම
    G.H.M.D.Herath.